Post by deeshan on Jan 1, 2016 20:57:19 GMT 5.5
Semester 1
Introduction To Programming Environments
මේ මොඩියුල් එකෙන් තමයි ස්ලිට් එකේ ප්‍රෝග්‍රැමින් පටන්ගන්නේ. C++ ගැන හොඳ දැනුමක් ලබාගන්න පුලුවන්. හැබැයි ලිනක්ස් වලින් තමයි කරන්නේ
Computer Fundamentals
ඒ ලෙවල්, ඕ ලෙවල් ICT කරලා තියන අයට ටිකක් ලේසි වෙයි. මේකේ තියෙන්නේ පරිගණක වල මූලික සිද්ධාන්ත. Logic Circuits, Number Systems, Basics of OS වගේ ඒවා තමයි මේකේ උගන්නන්නේ. ටිකක් ලේසි සබ්ජෙක්ට් එකක්
Mathematics for Information Technology
මෙන්න සබ්ජෙක්ට් එක. තනිකරම තියෙන්නේ ගණිතය. ඒ ලෙවල් මැත්ස් කරපු අයට නම් වැඩිය අලුතෙන් ඉගෙනගන්න දෙයක් නෑ. ගොඩක් අය මේක අමාරු කරගන්නවා. ඒත් මැත නොකරපු කෙනෙක්ට වුණත්, ඔරියන්ටේශන් වලදි කරපු බේසික් දේවල් හරියට බලාගත්තනම් මේක ටිකක් ලේසියි. මේකෙ වැඩිපුරම තියෙන්නේ අවකලනය, අනුකලනය, න්‍යාස, වගේ මාතෘකා
Data Communications and Computer Networks
මේකත් වැඩිපුර අමාරු එකක්. මේකෙත් සෑහෙන්න ගණන් හදන්න තියනවා. හැබැයි මේ ගණන් ඒවා තරම් නම් අමාරු නෑ. වැඩිපුර තියෙන්නේ ඔය ප්‍රොටෝකෝල් වල මූලික දේවල්. නෙට්වර්කින් මූලික ප්‍රැක්ටිකල් වලිනුත් ඉගෙනගන්න පුලුවන්.
English Language Skills 1
මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ. වැඩිම වුණොත් තනියෙන් කරන්න ප්‍රසන්ටේෂන් එකක් තියෙයි පොඩි දෙයක් ගැන
Semester 2
Software Technology 1
IPE වල ඊළඟ කොටස වගේ. C++ ම තමයි. මේකේ Data Structures/Algorithms වගේ මොඩියුල් එකක්. ටිකක් අමාරුයි
Foundations of Computer Science
මේකත් මැත සබ්ජෙක්ට් එකක්. MIT තරම් නම් අමාරු නෑ. වැඩිපුරමත් ගණන් නැහැ. මේකත් ඒ ලෙවල් මැත ඒ වගේම ලොජික්,ICT කරපු අයට වැඩි අමාරුවක් නෑ.
Internet Technology and Applications
වෙබ් ඩිවලොපින් ගැන ආරම්භය. ඕගොල්ලන්ට දිගටම ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් නියම සබ්ජෙක්ට් එකක් තමයි මේ. මේක හරියට කරොත් ඉස්සරහට එන ඕනම වෙබ් ටෙක්නොලොජි එකක් ඕගොල්ලන්ට ලේසියෙන් ඉගෙනගන්න පුලුවන්. මේකේ තියෙන්නේ JavaScript, PHP, CSS, HTML. අන්තිමට Group Project එකක් තියනවා.
English Language Skills 2
මේක නම් කඩ්ඩ සබ්ජෙක්ට් එකක්. Group Presentation එකක් තියනව
Database Management Systems 1
DB ගැන මුල්ම පාඩම. ඉගෙන ගන්න තියෙන්නේ Microsoft SQL Server වලින්. මේකෙ Group Viva එකක් තියනවා