|
Post by deeshan on Dec 31, 2015 0:36:47 GMT 5.5
එන අවුරුද්දෙ ෆස්ට් යර් ඉන්න අයටයි, ඉදිරියට එන අයටයි ප්රයෝජනවත් වෙයි කියලා හිතනවා
ප්රශ්නයක් නෑ. 3 වසර වෙනකන් පෙන්ඩින් ඉන්න පුලුවන් මන් දන්න තරමින්.
දෙකම අමාරු වෙයිද ? නෑ මාත් කරා. කැමතිනම් ස්ලිට් එක වීක් එන්ඩ් එකේ කරන්න
සබ්ජෙක්ට් වෙනස් කරලා කරන්න - මම එකක් හලලා ICT කරා. කැමතිනම් ලේසි වෙයි කියලා හිතන ආට් සබ්ජෙcට් කරන්න. ගොඩක් අය එහෙමයි කරන්නේ.
ICT කරන එකේ වාසිය තමයි ඕගොල්ලෝ ඊළඟට ඒ ලෙවල් කරන කාලේ එනකොට ස්ලිට් එකේ ඕගොලන්න්ට ඒ පේපර් එක කරගන්න ඇති තරම් දැනුම සමහරවිට වැඩියෙනුත් එක්ක ලැබෙයි. එතකොට එක විශයකට හරි තියන බර අඩුවෙනවා.
බැරිවෙලාවත් ෆේල් වෙලා තිබුණොත් හිතලා බලලා ආපහු කරන්න. ජය වේවා
|
|
|
Post by Vidura_Adikari on Dec 31, 2015 0:40:33 GMT 5.5
හොද පොස්ට් එකක් සහෝ . ගොඩක් අයට වැදගත් වෙයි . දිගටම ලියන්න
|
|